විෂාදය තියෙන පුද්ගලයන් සිතන විදිය පෙන්වන පින්තූර 8 ක්

 1. ඕනම දෙයක් ඕනවට වඩා හිතන බව. a3d75d5ca8b0dbd0386bdcdf06

පළමු රූපයෙන් - කුහුඹුවෙක් කෑම අරන් යනවා දැකලා, පව් දුප්පත් අසරණ කූඹියෙක් කියලා දුක් වෙනවා. දෙවන රූපයෙන් - තමන් අකමැති කෑමක් කන්න ලැබුනම, මොන ජීවිතයක්ද කියලා හිතනවා. තෙවන රූපයෙන් - නිදාගන්න ගියාම සැප මදි කියලමයි හිතන්නේ

2. අතාර්තික බියවල් දැනීම. cd044552aabed733e5740427dc

සාධාරණ හේතුවක් නොමැතිව අනිසි ලෙස පොඩි දෙයටත් බියක් දැක්වීම. මෙලොව පවතින්නෙවත් නැති දේවල් හිතින් මවාගෙන ඒ දේවල් ගැන සිතමින් බියෙන් කාලය ගත කිරීම.

3. ඛේදජනක සිදුවීමක් ඇති පත්තරයක් හෝ සිදු වීමක් නැරඹීමට ඇති අපහසු බව. 2348f55b238cdc1f016654219b

අනතුරක් වැනි ඕනෑම ඛේදජනක සිදුවීමක් අසන්නට දකින්නට ලැබුණු විට කලබල වී ඒ පිළිබඳ වඩ වඩා සිතමින් කම්පාවට පත් වීම.

4. අසනීපයක් ඇති විට විපරම් කර නිගමනයන් වලට පැමිණීම. 81a01355988c0ba13f7d1172b3

අසනීපයක් හැදුනු විගසින් කලබල වී අන්තර්ජාලය හරහා සෙවීම් කරමින් තමන්ම තමන්ට ඇත්තේ මේ රෝගය බව නිගමනය කරමින් තැවි තැවී සිටීම.

5. රාත්‍රියට කුඩා ශබ්දයක් හෝ ඇසුණු විට. 891d3a5c0a805909a62cf72430

නිදාගෙන සිටින විට කුඩා ශබ්දයක් ඇසුණු විට ඒ පිළිබඳ මනසින් වැරදි චිත්‍ර මවාගනිමින් නිදි වර්ජිතව සිටීම.

6. අවිනිශ්චිතව පිළිතුරු ලබා දීම. 6e56615b86bd4b39ba8109e527

පළමු රූපය - කෙනෙක් හායි කියා කථා කරයි. දෙවන රූපය - නැවත හායි කියා පිළිතුරු දෙයි. තෙවන රූපය - ඔබට කෙසේද යනුවෙන් අසයි. සිව්වන රූපය - අවිනිශ්චිතව කෙටියෙන් පිළිතුරක් ලබා දෙයි. (තමන් අසනීපයෙන් සිටිනවා යැයි මවාගෙන ඇති නිසා කෙටි පිළිතුරක් ලබා දීම හෝ මග හැරීම සිදු කරයි)

7. වීඩියෝ ගේම් නුරුස්සන බව. 16081b534480d2632133d7df84

වීඩියෝ ක්‍රීඩාවක් සිදු කිරීම බෙහෙවින්ම වෙහෙසකාරී බව දැනෙයි. පරදියි කියන බිය ක්‍රියාත්මක වී පීඩාවට පත් කරයි. 

8. දුක් වීමට කිසිවක් නොමැති බව වරින් වර සිහි කරමින් සතුටු වීමට උත්සහ දැරීම. e8f1645905be60f003bafb9940

හිටි ගමන්ම තමන් දුක් වීම සිදු නොකළ යුතු බවත්, බිය වීමට හෝ හේතුවක් නොමැත කියා සිතමින් අපහසුවෙන් හෝ සතුටු වෙන්න උත්සහ කිරීම 

Comments