- Get link
- Other Apps
- Get link
- Other Apps
1. ඕනම දෙයක් ඕනවට වඩා හිතන බව.
පළමු රූපයෙන් - කුහුඹුවෙක් කෑම අරන් යනවා දැකලා, පව් දුප්පත් අසරණ කූඹියෙක් කියලා දුක් වෙනවා. දෙවන රූපයෙන් - තමන් අකමැති කෑමක් කන්න ලැබුනම, මොන ජීවිතයක්ද කියලා හිතනවා. තෙවන රූපයෙන් - නිදාගන්න ගියාම සැප මදි කියලමයි හිතන්නේ
සාධාරණ හේතුවක් නොමැතිව අනිසි ලෙස පොඩි දෙයටත් බියක් දැක්වීම. මෙලොව පවතින්නෙවත් නැති දේවල් හිතින් මවාගෙන ඒ දේවල් ගැන සිතමින් බියෙන් කාලය ගත කිරීම.
3. ඛේදජනක සිදුවීමක් ඇති පත්තරයක් හෝ සිදු වීමක් නැරඹීමට ඇති අපහසු බව.
අනතුරක් වැනි ඕනෑම ඛේදජනක සිදුවීමක් අසන්නට දකින්නට ලැබුණු විට කලබල වී ඒ පිළිබඳ වඩ වඩා සිතමින් කම්පාවට පත් වීම.
4. අසනීපයක් ඇති විට විපරම් කර නිගමනයන් වලට පැමිණීම.
අසනීපයක් හැදුනු විගසින් කලබල වී අන්තර්ජාලය හරහා සෙවීම් කරමින් තමන්ම තමන්ට ඇත්තේ මේ රෝගය බව නිගමනය කරමින් තැවි තැවී සිටීම.
5. රාත්රියට කුඩා ශබ්දයක් හෝ ඇසුණු විට.
නිදාගෙන සිටින විට කුඩා ශබ්දයක් ඇසුණු විට ඒ පිළිබඳ මනසින් වැරදි චිත්ර මවාගනිමින් නිදි වර්ජිතව සිටීම.
6. අවිනිශ්චිතව පිළිතුරු ලබා දීම.
පළමු රූපය - කෙනෙක් හායි කියා කථා කරයි. දෙවන රූපය - නැවත හායි කියා පිළිතුරු දෙයි. තෙවන රූපය - ඔබට කෙසේද යනුවෙන් අසයි. සිව්වන රූපය - අවිනිශ්චිතව කෙටියෙන් පිළිතුරක් ලබා දෙයි. (තමන් අසනීපයෙන් සිටිනවා යැයි මවාගෙන ඇති නිසා කෙටි පිළිතුරක් ලබා දීම හෝ මග හැරීම සිදු කරයි)
වීඩියෝ ක්රීඩාවක් සිදු කිරීම බෙහෙවින්ම වෙහෙසකාරී බව දැනෙයි. පරදියි කියන බිය ක්රියාත්මක වී පීඩාවට පත් කරයි.
8. දුක් වීමට කිසිවක් නොමැති බව වරින් වර සිහි කරමින් සතුටු වීමට උත්සහ දැරීම.
හිටි ගමන්ම තමන් දුක් වීම සිදු නොකළ යුතු බවත්, බිය වීමට හෝ හේතුවක් නොමැත කියා සිතමින් අපහසුවෙන් හෝ සතුටු වෙන්න උත්සහ කිරීම
Comments
Post a comment